Skip to main content

‌ගොඩක් අය දන්න ගොඩක් අය නොදන්න Google Translate

Google Translate කියන්නෙ Google සමාගම විසින් ලියන ලද පෙළක් එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම සඳහා සපයන බහුභාෂාමය සේවයකි. එය භාෂා 100 කට අදික ප්‍රමාණයකට පරිවර්තන 
2007 වසරට පෙර අරාබි, චීන හා රුසියානු වැනි වෙනත් භාෂා පරිවර්තනයට ගූගල් පරිවර්තකය ක්‍රියාත්මක වූයේ සිස්ට්‍රන් නැමැති යාහූ! බාබෙල් ෆිෂ්, ඒඕඑල් හා යාහූ වැනි මාර්ගගත පරිවර්තන සේවා කිහිපයක්ම මගින්ය. ඒ වෙනුවට 2007 ඔක්තෝබර් සිට, ගූගල් පරිවර්තකය සංඛ්‍යාන යාන්ත්‍රික පරිවර්තනය මූලික ගෘහස්ථ තාක්ෂණයක් භාවිත කර තිබේ.

Google translate අපිට පහසුවෙන් අපේ ජංගම දුරකතන වලට ස්ථාපිත කරගන්න පුලුවන්. මෙම සේවාව මගින් පහසුවෙන් අපි ලබාදෙන වාක්‍ය ඛණ්ඩයක් තවත්  භාෂාවකට පරිවර්ථනය කර දෙන අතරම එය ශ්‍රව්‍ය මාද්‍යයෙන්ද ලබා ගැනීමේ පහසුකම් google ආයතනය සපයල තියනව,
ඉතින් භාෂා 100කට වැඩි ප්‍රමාණයක් සිංහල භාෂාවට පරිවර්ථනය කරගන්න google translate ඉඩ පහසුකම් සළසල දීල තියනව.
මෙහි තිබෙන තවත් විශේෂ පහසුකමක් වෙන්නෙ මුද්‍රිත හෝ ලිකිත වාක්‍ය ඛණ්ඩ scan කිරීම මගින් පහසුවෙන් පරිවර්තනය කරගන්නට පුලුවන්, ඒ වගේම කථන මාධ්‍යයෙන්  (voice input) ලබාදන input  පවා පහසුවෙන් පරිවර්ථනය කරල දෙනව(භාෂා 32ක් පමණ).
දැන් ඉතින් කඩ්ඩ අවුල් තැනක් ආවම දැන් බයවෙන්න දෙයක් නෑ ටක් ගාල ලොකු paragraph එකක් උනත් translate කරගන්න පුලුවන් .
ඒ වගේම මේකෙ තමන්ට අවශ්‍ය භාෂා 52ක් විතර download කරගෙන තියාගන්න පුලුවන්, නැත්නම් online ඉදගෙනම මේ වඩේ කරන්න පුලුවන්(app එකෙන් online) මම නම් කියන්නෙ online ඉදන් translate කරන එක වාසී කියල මොකද updates ඉක්මනින් ලැබෙන නිසා වැඩේ හොදටම කරගන්න පුලුවන්
හදිස්සියෙ Google translate app 1 install කරල  නැති devise එකකින් උනත් https://translate.google.com
කියන web page එකෙන් වැඩේ කරගන්න පුලුවන්
Mobile app එකේ තවත් විශේෂ පහසුකමක් වෙන්නෙ අපි අපි translate කල යුතු භාෂාව ලෙස යොදා තිබෙන භාෂාවෙන් text එකක් copy or cut කරාම google translate short cut එක display වෙනව ඉතින් එකෙන් පහසුවෙන් app එකට ගිහින් අපිට ඕනි වඩේ කරගන්න  පුලුවන් ආයි menu ගානෙ දුවන්න ඕනි නෑ.
ඒ වගේම google translate වලට අත් අකුරු හදුනගන්නත් ලෙසියෙන්ම පුලුවන් භාෂා 93කට වගේ මේ සේවාව ලබා දීල තියනව.
නිකන් ඉන්න වෙලාවක අපිටත් ඔනිනම් trsnslation වලට උදවු කරන්න පුලුවන් improve translation වලට ගිහින් දැනට තියන ඒව check කරන්නත් අලුත් traslation addd කරන්නත් පුලුවන් මේ දේවල් වලට උදවු කරන අයට google වෙතින් badge 1ක් වගේම points ලබාදෙන්නත් අමතක කරල නෑ.

Ref:Wikipedia,YouTube


Chamin Thilakaratne

Comments

Popular posts from this blog

Google Where's my phone

අද අපි කියන්න යන්නෙ google සමාගම ලබාදන තවත් වටිනා සේවාවක් ගැන මේ සේවාව හැම වෙලේම ඕනි වෙන්නෙ නම් නෑ , phone එක කොහේ හරි වැටිල නැති වුනු වෙලාවකට  හරි හොරකම් කරල නම් හරි මේ සේවාවෙ වටිනාකම කියල නිම කරන්න බැරි වෙයි.මොකද ඒ වගේ වෙලාවකට කාට උනත් කරන්න දෙයක් හිතාගන්න බැරි වෙන හින්ද ඉතින් google සමාගම ලබාදෙන Where's my phone සේවාව හින්ද දැන් කලබල වෙන්න ඕනි නෑ . මේ සේවාවෙන් හරියටම phone 1 තියෙන්නෙ කොහෙද කියල google maps වලින් බලාගන්න google සමාගම දැන් ඉඩ පහසුකම් සලසල තියනව ඒකට ඉතින් සැපිරිය යුතු අවශ්‍යථා ටිකකුත් තියනව, 1. මුලින්ම නැති වුනු phone එකේ Play store එකට google account එක්කින් log වෙලා තියෙන්න ඕනි 2.devise 1(ජංගම දුරකථනය) ක්‍රියාත්මක තත්වයෙ(Switch On වී) තියෙන්න ඕනි 3.ඒ වගේම location on කරල තියෙන්න ඕනි මේ ඔක්කොම සපුරල තියනව නම් කරදරයක් නැතුව devise එක තියන තැන google maps හරහා බලගන්න පුලුවන් ඒ වගේම devise එක අතේ තියන කෙනාට බලාගන්න message එකක් display කරන්න පුලුවන් 

Google MyLine

Google කියන්නෙ ලෝකෙ ලොකුම දත්ත ගබඩාව කිවුවොත් කවුරුවත් ඒකට විරුද්ධ වෙන එකක් නෑ ඒ වගේම ලෝකෙ තියන දැවැන්තම තොරතුරු තාක්ෂණ සමගමක්,ඉතින් මේ කියන්න යන්නෙ Google කරන තවත් ලොකු Project එකක් ගැන මේ Project එක එක අතකින් බැළුවම ඔවුන් කරන සමජ සේවායක් වගේ දෙයක් කියලත් අර්ථ දක්වන්න පුළුවන් හැබැයි මේකෙ ලස්සන Business Purpose ගොඩකුයි Research Purpose ගොඩකුයි යටින් තියෙන්න ඕනි කියල තමයි මගේ අදහසනම්. Google MyLine සේවාව ආරම්භ වෙන්නෙ Google Assistance සේවාවට සමගාමීව, ලෝකෙ අන්තර්ජාල සම්බන්දතාවයන් නොමැති රටවල් අතරින් Colombia වට ලැබේන්නෙ ප්‍රමුඛ ස්ථානයක් කොලොම්බියා ජනතාවගෙන් 50%ට වගේ තමයි Smart Phone තියෙන්නෙ. මේ Smart phone නැති අයට අළුත් දත්ත සම්ප්‍රේශනය වෙන්නෙ හරිම මන්දගමී ස්භාවයකින් ඉතින් මේවගේ රටකට දත්ත ස්ම්ප්‍රේශනය කරන්න හොදම ක්‍රමය විඩිහට google යොදගන්නෙ ඔවුන්ගේ අතේ තියන පුංචි ජංගම දුරකතනය, Smart Pheone එකක් නැති උනත් අතේ තියන පුංචි Phone(legacy phones) එකෙන් 6000913 ඩයල් කරල ඔවුන්ගේම භාශවෙන් ප්‍රශ්න අහන්න සහ පිලිතුරු ලබා ගන්න පුළුවන්.ඉතින් මේ සේවාව  Google Assistance සේවාවට Connect...