Google Translate කියන්නෙ Google සමාගම විසින් ලියන ලද පෙළක් එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම සඳහා සපයන බහුභාෂාමය සේවයකි. එය භාෂා 100 කට අදික ප්‍රමාණයකට පරිවර්තන 2007 වසරට පෙර අරාබි, චීන හා රුසියානු වැනි වෙනත් භාෂා පරිවර්තනයට ගූගල් පරිවර්තකය ක්‍රියාත්මක වූයේ සිස්ට්‍රන් නැමැති යාහූ! බාබෙල් ෆිෂ්, ඒඕඑල් හා යාහූ වැනි මාර්ගගත පරිවර්තන සේවා කිහිපයක්ම මගින්ය. ඒ වෙනුවට 2007 ඔක්තෝබර් සිට, ගූගල් පරිවර්තකය සංඛ්‍යාන යාන්ත්‍රික පරිවර්තනය මූලික ගෘහස්ථ තාක්ෂණයක් භාවිත කර තිබේ. Google translate අපිට පහසුවෙන් අපේ ජංගම දුරකතන වලට ස්ථාපිත කරගන්න පුලුවන්. මෙම සේවාව මගින් පහසුවෙන් අපි ලබාදෙන වාක්‍ය ඛණ්ඩයක් තවත් භාෂාවකට පරිවර්ථනය කර දෙන අතරම එය ශ්‍රව්‍ය මාද්‍යයෙන්ද ලබා ගැනීමේ පහසුකම් google ආයතනය සපයල තියනව, ඉතින් භාෂා 100කට වැඩි ප්‍රමාණයක් සිංහල භාෂාවට පරිවර්ථනය කරගන්න google translate ඉඩ පහසුකම් සළසල දීල තියනව. මෙහි තිබෙන තවත් විශේෂ පහසුකමක් වෙන්නෙ මුද්‍රිත හෝ ලිකිත ...
1ZERO11 කියන්නෙ එදිනෙදා ජීවිතයෙදි අපට අපේ කාර්යයන් පහසු කර ගන්නට අවශ්‍ය කරන හා අපි නොදන්න පොඩි පොඩි Technologies ගැන කියන්න ලියන blog 1ක්. Comment 1ක් දාල Support 1ක් දෙන්න :D