Google කියන්නෙ ලෝකෙ ලොකුම දත්ත ගබඩාව කිවුවොත් කවුරුවත් ඒකට විරුද්ධ වෙන එකක් නෑ ඒ වගේම ලෝකෙ තියන දැවැන්තම තොරතුරු තාක්ෂණ සමගමක්,ඉතින් මේ කියන්න යන්නෙ Google කරන තවත් ලොකු Project එකක් ගැන මේ Project එක එක අතකින් බැළුවම ඔවුන් කරන සමජ සේවායක් වගේ දෙයක් කියලත් අර්ථ දක්වන්න පුළුවන් හැබැයි මේකෙ ලස්සන Business Purpose ගොඩකුයි Research Purpose ගොඩකුයි යටින් තියෙන්න ඕනි කියල තමයි මගේ අදහසනම්. Google MyLine සේවාව ආරම්භ වෙන්නෙ Google Assistance සේවාවට සමගාමීව, ලෝකෙ අන්තර්ජාල සම්බන්දතාවයන් නොමැති රටවල් අතරින් Colombia වට ලැබේන්නෙ ප්‍රමුඛ ස්ථානයක් කොලොම්බියා ජනතාවගෙන් 50%ට වගේ තමයි Smart Phone තියෙන්නෙ. මේ Smart phone නැති අයට අළුත් දත්ත සම්ප්‍රේශනය වෙන්නෙ හරිම මන්දගමී ස්භාවයකින් ඉතින් මේවගේ රටකට දත්ත ස්ම්ප්‍රේශනය කරන්න හොදම ක්‍රමය විඩිහට google යොදගන්නෙ ඔවුන්ගේ අතේ තියන පුංචි ජංගම දුරකතනය, Smart Pheone එකක් නැති උනත් අතේ තියන පුංචි Phone(legacy phones) එකෙන් 6000913 ඩයල් කරල ඔවුන්ගේම භාශවෙන් ප්‍රශ්න අහන්න සහ පිලිතුරු ලබා ගන්න පුළුවන්.ඉතින් මේ සේවාව Google Assistance සේවාවට Connect...
1ZERO11 කියන්නෙ එදිනෙදා ජීවිතයෙදි අපට අපේ කාර්යයන් පහසු කර ගන්නට අවශ්‍ය කරන හා අපි නොදන්න පොඩි පොඩි Technologies ගැන කියන්න ලියන blog 1ක්. Comment 1ක් දාල Support 1ක් දෙන්න :D