අද අපි කියන්න යන්නෙ google සමාගම ලබාදන තවත් වටිනා සේවාවක් ගැන මේ සේවාව හැම වෙලේම ඕනි වෙන්නෙ නම් නෑ , phone එක කොහේ හරි වැටිල නැති වුනු වෙලාවකට හරි හොරකම් කරල නම් හරි මේ සේවාවෙ වටිනාකම කියල නිම කරන්න බැරි වෙයි.මොකද ඒ වගේ වෙලාවකට කාට උනත් කරන්න දෙයක් හිතාගන්න බැරි වෙන හින්ද ඉතින් google සමාගම ලබාදෙන Where's my phone සේවාව හින්ද දැන් කලබල වෙන්න ඕනි නෑ . මේ සේවාවෙන් හරියටම phone 1 තියෙන්නෙ කොහෙද කියල google maps වලින් බලාගන්න google සමාගම දැන් ඉඩ පහසුකම් සලසල තියනව ඒකට ඉතින් සැපිරිය යුතු අවශ්‍යථා ටිකකුත් තියනව, 1. මුලින්ම නැති වුනු phone එකේ Play store එකට google account එක්කින් log වෙලා තියෙන්න ඕනි 2.devise 1(ජංගම දුරකථනය) ක්‍රියාත්මක තත්වයෙ(Switch On වී) තියෙන්න ඕනි 3.ඒ වගේම location on කරල තියෙන්න ඕනි මේ ඔක්කොම සපුරල තියනව නම් කරදරයක් නැතුව devise එක තියන තැන google maps හරහා බලගන්න පුලුවන් ඒ වගේම devise එක අතේ තියන කෙනාට බලාගන්න message එකක් display කරන්න පුලුවන්
1ZERO11 කියන්නෙ එදිනෙදා ජීවිතයෙදි අපට අපේ කාර්යයන් පහසු කර ගන්නට අවශ්‍ය කරන හා අපි නොදන්න පොඩි පොඩි Technologies ගැන කියන්න ලියන blog 1ක්. Comment 1ක් දාල Support 1ක් දෙන්න :D